නවතම පුවත්

බදාදා සිට රටපුරා නිරෝධායන මෙහෙයුමක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සැලකිල්ලට ගනිමින් ලබන බදාදා සිට රටපුරා විශේෂ නිරෝධායන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය ප්‍රකාශ කර සිටී .

මෙම විශේෂ නිරෝධායන මෙහෙයුම්වල කොටසක් ලෙස මාර්ග බාධක සකස් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මෙම කාලය තුළ බස්නාහිර පළාතේ පිවිසුම් , පිටවීමේ ස්ථානවල සහ අනෙකුත් දිස්ත්‍රික්කවල පිවිසුම් ස්ථානවල විශේෂ මාර්ග බාධක ඇති කරන බව පොලිසිය  පැවසීය.

බස්නාහිර පළාතේ පිවිසුම් සහ පිටවීමේ ස්ථාන 14 කදී වාහන 2585 ක පුද්ගලයින් 3401 දෙනෙකු ඊයේ පරීක්ෂාවට ලක් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්