නවතම පුවත්

බදියුදීන් සතොසට මිලියන 5000ක පාඩුවක් සිදුකරලා ඒකාබද්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඒකාබද්ධ විපක්ෂය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ම මහතා සිය අමාත්‍යධුරය දරණ සමයේ ලංකා සතොස ආයතනයට මිලියන 5000 ක පාඩුවක් සිදුකර ඇතිබවට චෝදනා කරමින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය’

ඒ අනුව 2015 වර්ෂයේ අප්‍ර්‍රේ්ල් මාසයේදී ලංකා සතොස ආයතනයට අමතර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම එම තොගය 2016 ජූලි මසායේ දක්වා නිශ්කාෂණය නොකර ප්‍රමාද ගාස්තු ගෙමින් තැන්පත් කර තබා ගැනීමෙන් සතොස අයාතනයට විශාල පාඩුවක් සිදුව ඇතැයි එම පැමිණිල්ලේ සදහන් වේ.

එමෙන්ම සතොස ආයනය ආනයනය කරන සහල් නිශ්කාෂණයට සහ ප්‍රවාහනයට සදහා ටෙන්ඩර් කැදවීමකින් තොරව කිසිදු බදියුදීන් මහතාගේ හිතවතෙකුඑ හිතවතකුට මිලයන 1224ක් අත්තිකාරම් වශයෙන් ගෙවා ඇති බවද ඉන් එම පැමිණිල්ලේ සදහන්ය මේ අතර බදියුදීන් මහතා ඔහුගේ ව්‍යාපාර වලට සම්බන්ධ 52කට සාතොස ආයතනයෙන් ව්‍යාර ලෙස 2018 වර්ෂයේ සිට වැටුප ගෙවා ඇතිබවට අදාල පැමිණිලේ දක්වා ඇත
බදියුදීන් මහතා සිය හිතවතකුගේ නමින් පවත්වාගෙන යන රෑපවාහිනී නාලිකාවකට මසකට ලක්ෂ 15 බැගින් සතොස ආයතනයේ මුදලින් ගෙවීම් කර ඇති බවද ඒ අනුව හිටපු අමාත්‍යරයා විසින් සතොස අයාතනයට මිලියනට 5000ක පාඩුවක් කර ඇති බවට එම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබේ

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !