බන්දුල පත්මකුමාර දිවිසැරිය නිම කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. බන්දුල පද්මකුමාර මහතා ‘මුල් පිටුව’ වැඩසටහනින් රූපවාහිනිය තුළ පත්තර කියවීමේ කලාව හඳුන්වාදුන්නේය.

ඔහු කලක පටන් අසනීප තත්ත්වයක් පෙළුණ අතර මාධ්‍යවේදියකු ලෙස පුවත්පත් කලාවට දිගුකාලීන සේවයක් කළ පුද්ගලයෙකි.

ඔහු මිය යන විට 71 වැනි වියේ පසුවිය.