බන්ධනාගාරවල ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (එස්ටීඑෆ්) නිලධාරීන් අද සිට යොදවා තිබේ.
ඒ අනුව කොළඹ රක්ෂිත බන්ධනාගාරය, මැගසින් සහ වැලිකඩ බන්ධනාගාර වෙත STF නිලධාරීන් යෙදවෙනු ඇතැයි වාර්තා වේ.