කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලෙන් එක් දිනක් තුළ කොවිඩ් 19 රෝගීන් 30 වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.
රෝහලේ සියලු ප්‍රතිකාර ආරක්ෂිත බවත් කිසිදු අනියත බියකින් තොරව රෝහල භාවිත කරන ලෙසත් හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.