නවතම පුවත්

බරපතළ ගණයේ අපරාධකරුවන් උසාවියට ගෙනයද්දී විශේෂ ආරක්ෂාවක්

අසංක

අසංක

බන්ධනාගාරගතව සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් සහ ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් කිහිපදෙනකු නඩු කටයුතු සදහා අධිකරණය වෙත රැුගෙන යාමේදී ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

බන්ධනාගාරගතව සිටින අදාළ රැදවියන් කිහිපදෙනකුට මරණ තර්ජන එල්ල වී ඇති බැවින් සහ ඔවුන්ට එරෙහි ප‍්‍රතිවිරුද්ධ කල්ලිවලින් ප‍්‍රහාරයක් එල්ල වෙතැයි ලැබුණු තොරතුරු පදනම්ව පොලිස් මූලස්ථානය අදාළ දැනුම් දීම කර තිබේ.

බරපතළ අපරාධකරුවන් සහ මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් විවිධ නඩු කටයුතු ස`දහා දිවයිනේ අධිකරණ රැසකට රැගෙන යාමේදී ඔවුන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව වැඩිකිරීමට මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට නියමිත ය.

ඉෂාර රත්නකාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්