නවතම පුවත්

බස්නාහිරට ඇඳිරි නීතියත් දිවයිනටම හදිසි නීතියත් පනවන්න වැඩබලන ජනපතිගෙන් නියෝග

අසංක

අසංක

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයිනටම හදිසි නීතිය පැනවීමටත් වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලීසියට සහ හමුදාවට නියෝග කර තිබේ.

මේ අනුව කලහාකාරී කටයුතු කරන පුද්ගලයින් සහ එවැනි පුද්ගලයින් ප්‍රවාහනය කරන ලොරි රථ ටිපර් රථ පොලිස් භාරයට ගන්නා ලෙසද නියෝග කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්