නවතම පුවත්

බස්නාහිර සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කෙරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

බස්නාහිර පළාතේ ඉදිකර ඇති අනවසර වෙළඳසැල්ද ඇතුළු සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇත.

විශේෂයෙන්මාර්ග අවහිර වන ආකාරයෙන් ඉදිකර ඇති අනවසර වෙළඳසැල් හා ඉදිකිරීම් කඩිනමින් ඉවත්කිරීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇත.

මෙම ඉවත්කිරීම් , දත්ත විශ්ලේෂණයකින් පසු ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මාධ්‍ය වෙත පැවසීය

ලබන සතියේ සිට මෙම දත්ත විශ්ලේෂණය ආරම්භාවීමටද නියමිතව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්