නවතම පුවත්

බ්‍රසීලයේ කොවිඩ් මරණ 100,000 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බ්‍රසීලයෙන් ප්‍රථම වරට කොවිඩ්-19 මරණයක් වාර්තා වී ඉන් මාස 5කට පසුව එරට කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එරට මිලියන 210ක ජනතාවක් මැයි අග සිට මේ දක්වා වසංගතයෙන් දිනකට මරණ 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, ගෙවීගිය පැය 24ක කාලය තුළ මරණ 905ක් වාර්තා වී තිබේ.

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ නව කොරෝනා වෛරසය මගින් තහවුරු කර ඇති ආසාදිතයන් සංඛ්‍යාව (09දා) උදෑසන වනවිට 3,012,412ක් බවයි. එරට මරණ හා ආසාදන සංඛ්‍යාව එක්සත් ජනපදයට පමණක් දෙවැනි වෙයි.

බ්‍රසීලය මේ ආකාරයෙන් නිල දත්ත ලෙස ඉදිරිපත් කළත්, ඔවුන්ගේ ආසාදිත ගණනය කිරීම් මෙන්ම ප්‍රමාණවත් නොවූ පරීක්ෂණ හේතුවෙන් මෙම අගයන් මීට වඩා බොහෝ සෙයින් ඉහළ පවතිනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් සහ රාජ්‍යයන් පෙන්වා දෙයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්