නවතම පුවත්

බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් ට්‍රිලියන 45ක සම්පත් අරන් ගිහින්

අසංක

අසංක

යටත්විජිත සමයේ දී බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවෙන් බලහත්කාරයෙන් රැගෙන ගිය සම්පත්වල වටිනාකම ඩොලර් ට්‍රිලියන 45කට වඩා වැඩි බවට ගණන් බලා ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයෂන්කර් මහතා අවධාරණය කර සිටී.

ඉන්දීය ආර්ථික විශේෂඥයින් හා ඉතිහාසඥයින් එක්ව කල අධ්‍යයනයකින් මේ බව තහවුරු වී ඇති බවත් ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඉන්දියාවේ තිබු වටිනා ස්වභාවික සම්පත් , මුතු මැණික් , වැනි වස්තු සම්භාරයන් මෙන්ම පෞරාණික වශයෙන් වැදගත් භාණ්ඩ විශාල වශයෙන් මෙම සාමය තුල බ්‍රිතාන්‍යයන් එරටට ගෙන ගොස් ඇති බවත් ඒවායේ වත්මන් වටිනාකම ඩොලර් ට්‍රිලියන 45ඉක්මවන බවත් ඉන්දීය විදෙස් ඇමතිවරයා මෙහිදී පැහැදිලි කර ඇත.

වසර සියගණනක් පැවති මෙම බ්‍රිතාන්‍ය යටත් විජිත සමය තුල ඉන්දියාව අවමානයට හා නිදාවට ලක්කෙරුණු බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත ,

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!