නවතම පුවත්

බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් ට්‍රිලියන 45ක සම්පත් අරන් ගිහින්

අසංක

අසංක

යටත්විජිත සමයේ දී බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවෙන් බලහත්කාරයෙන් රැගෙන ගිය සම්පත්වල වටිනාකම ඩොලර් ට්‍රිලියන 45කට වඩා වැඩි බවට ගණන් බලා ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයෂන්කර් මහතා අවධාරණය කර සිටී.

ඉන්දීය ආර්ථික විශේෂඥයින් හා ඉතිහාසඥයින් එක්ව කල අධ්‍යයනයකින් මේ බව තහවුරු වී ඇති බවත් ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඉන්දියාවේ තිබු වටිනා ස්වභාවික සම්පත් , මුතු මැණික් , වැනි වස්තු සම්භාරයන් මෙන්ම පෞරාණික වශයෙන් වැදගත් භාණ්ඩ විශාල වශයෙන් මෙම සාමය තුල බ්‍රිතාන්‍යයන් එරටට ගෙන ගොස් ඇති බවත් ඒවායේ වත්මන් වටිනාකම ඩොලර් ට්‍රිලියන 45ඉක්මවන බවත් ඉන්දීය විදෙස් ඇමතිවරයා මෙහිදී පැහැදිලි කර ඇත.

වසර සියගණනක් පැවති මෙම බ්‍රිතාන්‍ය යටත් විජිත සමය තුල ඉන්දියාව අවමානයට හා නිදාවට ලක්කෙරුණු බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත ,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්