නවතම පුවත්

බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොවිඩ් ප්‍රභේදය මඩින්න, අමෙරිකාවෙන් අලුත් එන්නතක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැඩපවැත්වීමට හැකි නවතම එන්නතක් ඇමෙරිකාවේ නිෂ්පාදනය කර ඇත

Novavax නම් වන මෙම එන්නතෙහි සාර්ථකභාවය 89 .3% ක් ලෙස සටහන් වු බව ඒ පිළිබඳව . බ්‍රිතාන්‍යයේදී පැවැත්වූ සායනික පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙය සුබ ආරංචියක් සේ සලකන බව ප්‍රකාශ කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් , මෙම එන්නතට එරට ඖෂධ නියාමන ඒකකයේ අවසරය කඩිනමින් ලැබෙනු ඇති බවටද විශ්වාසය පළකර ඇත .

බ්‍රිතාන්‍යය මෙම එන්නත් මාත්‍රා මිලියන 60 ක් මිලදී ගැනීමට එකඟවී ඇතැයි ද වාර්තාවේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්