බ්‍රිතාන්‍යය මාසයකට වැසේ

Picture of අසංක

අසංක

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග බ්‍රිතාන්‍යය සති හතරක කාලයක් සඳහා වසා දැමීමට එරට රජය තීරණය කර ඇත.

මේ වනෛව්ට බි‍්‍රතාන්‍යයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද සීග්‍රයෙන් ඉහල යමින් ඇත .

මෙම පියවර සමග ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන සියලු ස්ථාන වසා දැමෙන අතර ඒ අනුව අවන්හල්, කාය වර්ධන මධ්‍යස්ථාන සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ අලෙවි කරන සියලූ වෙළදසැල් වසා දැමෙනු ඇත.

සිය තීරණය ප‍්‍රකාශයට පත් කරමින් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරය පැවසුවේ සිදු විය හැකි ව්‍යසනය වැලැක්වීම ස`දහා දෙවන වරටත් රට වසා දැමීමට සිදුවන බවය