නවතම පුවත්

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය 14%කින් පහතට

අසංක

අසංක

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන විනිමය ප්‍රමාණය 2019 වසරට සාපේක්ෂව 2021 වසර වනවිට 14% කින් පමණ පහත බසිනු ඇතැයි ලෝක බැංකුව අනාවැකි පළකර ඇත.

කෝවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් මෙම ආර්ථික අර්බුදය මතුවනු ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට මේ වසරේදී ලැබිය යුතු විදේශ විනිමය ප්‍රමාණයද 9% කින් පහත බසිනු ඇති බව ලෝක බැංකුව සඳහන් කර ඇත

කොවිඩ් 19 වසංගතය හේතුවෙන්, මේ වසරේ මෙරටට ලැබිය යුතු විදේශ විනිමය 14.6% කින් අඩුවීමේ හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවද සඳහන් කර තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවු විනිමය ප්‍රමාණයේ වර්ධනයක් දක්නට ලැබුන ද ෆිච් ශ්‍රේණිගත කිරීම්හි ඇස්තමේන්තු කර ඇත්තේ එය වාර්ෂිකව 12% කින් පමණ පහත වැටෙනු ඇති බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්