ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා ආරක්ෂක අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හෙට( 18 ) දින බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ දී නව නඩු විභාගයකට මුහුණ දීමට නියමිතය.
හමුදා නිල ඇඳුමින් රාජකාරියේ යෙදී සිටියදී යම් පිරිසකට තර්ජනය කල බවට ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබුණි.
මෙම සිද්ධිය අදාළ වීඩියෝ පටයක්ද අදිකරණය වෙත ඉදිරිපත්ව ඇති බව වාර්තාවේ.
මෙම සිද්ධිය පසුගිය වසරේ පෙබරවාරි මස 04 දින සිදුවූ සිදුවීමකි.