බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන දෙන්නැයි මහ බැංකුවෙන් නියෝගයක්

Picture of අසංක

අසංක

කොවිඩ් -19 වසංගතයේ තුන්වන රැල්ල හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් සහ ව්‍යාපාරික ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන්නැයි බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.

පවතින තත්ත්වය හමුවේ ණය ගනුදෙනුකරුවන් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් අදාළ දැනුම් දීම සිදුකළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව පවසදයි.

ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදිය යුතු ආකාරය පිළිබද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත නිවේදනය කර ඇත.

cb