ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහා භාණ්ඩාගාරය අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන සමයේදී පුද්ගල ජනජීවිතයට බලපෑමක් නොවීම සදහා මේ තීරණය ගත් බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.