නවතම පුවත්

මාර්තු 30 සිට දින 4ක් ගෙදර ඉඳන් වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශ කෙරේ

අසංක

අසංක

මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා කාලය තුළ නිවසේ සිට වැඩ කරන කාර්යයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සෙසු සියලුම රාජ්‍ය සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ.

කොරෝනා වෛරසය රට තුළ රට තුළ ව්‍යාප්තිය වැලැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් මෙම කාලය ප්‍රකාශයට පත් කර ඇත.

මෙම කාලසීමාව රජයේ නිවාඩු දින ලෙස නොසැලකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීම වන අතර ජනතාව එක්රැස් වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලැසීම මෙහි අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මීට පෙර මාර්තු විසි වෙනිදා සිට 27 වැනිදා කාලය තුළ ද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා