බැදුම්කර නඩුව ජුලි 14ට පවරනවාආන්දෝලනාත්මක බැදුම්කර වංචා සිද්ධියට අදාලව ලබන ජූලි 14වන දින ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරන බව නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත අද දැනුම් දුන්නාය.
මෙම බැදුම්කර සිද්ධියේ විත්තිකරුවෙකු පර්පචුවවෙල්ටෙෂරිෂ් හිමිකරු ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම යලි ක්‍රියාත්මක කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.