බැදුම්කර වංචාකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් දෙනවා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි ආණ්ඩුවකදී බැඳුම්කර වංචාකරුවන්ට ආනිවාර්යයෙන් දඬුවම් ලබා දෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ජාතික නිදහස් පෙරමුණේ තුන්වන මහා සමුළුව අද (08) අමතමින් එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා

රට සුරක්ෂිත කිරිමටත නූපන් පරපුර වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කල යුතුබවයි.

වරාය නගරය, අධිවේගී මාර්ග මේ සියල්ලම විකුණනන් සූදානම් කරා මේ ආණ්ඩුව අපි අවධාරණය කරනවා අපේ ආණ්ඩුවක් යටතේ මේ සියල්ලම සුරක්ෂිත කරනවා යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා  සදහන් කලේය.