නවතම පුවත්

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව සභාගත කිරීම යෝග්‍යයි – කථානායක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම යෝග්‍ය බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මින් පෙර කථානායක කාර්යාලය නිවේදනය කළේ අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් වන මතය තමන් 21 දා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි.

කථානායකවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රසාදය පළකර අතර ඒ සම්බන්ධයෙන් විවාධයක් දෙන ලෙසද ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .