නවතම පුවත්

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව සභාගත කිරීම යෝග්‍යයි – කථානායක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම යෝග්‍ය බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මින් පෙර කථානායක කාර්යාලය නිවේදනය කළේ අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් වන මතය තමන් 21 දා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි.

කථානායකවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රසාදය පළකර අතර ඒ සම්බන්ධයෙන් විවාධයක් දෙන ලෙසද ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්