නවතම පුවත්

බැසිල්, පුද්ගලික විදෙස් සංචාරයක!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුද්ගලික සංචාරයක් සඳහා අද අලුයම  විදේශගත වී ඇත.

අද අලුයම 02 යි 55 ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්වූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අමාත්‍යවරයා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර මේ අසන්චාරය සති කිහිපයක සංචාරයක් වනු ඇති බවටද වාර්තාවේ .

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඔහුගේ බිරිඳ ද ඩුබායි වෙත ගොස් ඇති බව දැනගන්නට ඇත .

පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉකුත් දා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය ..

පවතින තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ස්ථාවරත්වය තහවුරු කරමින් සංවර්ධනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් බැසිල් ඇමතිවරයා රටින් පිටව යාමට පෙර ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නියෝජිතයින් ඒ සඳහා එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්