නවතම පුවත්

බෑගයක් තුළ කාන්තා මළසිරුරක් කසළ ගොඩකින් හමුවෙයි

Roshan

Roshan


දම්පත් රණසිංහ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්න මාර්ගය අයිනේ ඇති කසල ගොඩක තිබුණු ගමන් මල්ලකින් ඊයේ (04) කාන්තා මළ සිරුරක් හමුවී ඇත.

මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙකුට මෙම ගමන් මල්ල ගැන සහ ඒතුළින් දැඩි දුගඳක් ගැන ඇතිවූ සැකයක් මත ඒ ගැන විමසිලිමත් වීමේදී මෙම මළ සිරුර හමුවී තිබේ.

පොලීසිය සදහන් කරනුයේ පොලිතින් උරවල බහා එම සිරුර ගමන් මල්ලෙහි දමා ඇති බවයි. මියගිය කාන්තාව අවුරුදු 35 ත් 40ත් අතර වයසේ පසුවන බවත් දින 5කට පමණ පෙර මියයන්නට ඇති බවත් අනුමාන කෙරේ.

ඇගේ හිස කොටස ඇතුළු ශරීර කොටස් ඇති බැවින් ඇය කවුරුන්ද ඇගේ මරණය සිදුව ඇත්තේ කෙසේද? යන්න පිළිබදව විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සදහන් කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි