වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඊයේ (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර ඉල්ලා තිබේ.
වෙළඳ පොළේ විශාල ලෙස මිල වැඩිවී ඇති හෙයින් මෙසේ බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදිමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
මේ වින විට බිත්තරයක මිල රුපියල් 60 සිට 70 දක්වා ඉහළ ගොස් තිබේ.
.