නවතම පුවත්

විදුලි බිල සම්බන්ධ අවසන් තීරණය ලබන සතියේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විදුලිය ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව තවදුරටත් අධ්‍යනය කර ඒ සඳහා අනුමැතිය ලබා දීම කැබිනට් මණ්ඩලයේදී තීරණය වී ඇත.

මේ අනුව ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ සදහා අනුමැතිය ලබාදීමට එකඟතාව ඇතිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි. 

විදුලි ගාස්තු වැඩිකිරිමය විරෝධය පලකරමින් විදුලි වෘත්තිය සමිති වර්ජනයක් කැදවා තිබු අතර එය ලබන සතිය දක්වා කල්දමා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්