නවතම පුවත්

බිරිඳගේ පොලු පහරින් සැමියා මරුට

අසංක

අසංක

දම්පත් රණසිංහ

වාලච්චේන, කන්නගිපුරම් ප්‍රදේශයේ සැමියා විසින් පුතාට පිහියෙන් ඇනීමට යාමේදී බිරිඳ පොල්ලකින් සැමියාට පහරදීමෙන් ඔහු මියගොස් තිබේ.

පියා විසින් පුත්‍රයාට තියුණු ආයුධයකින් පරදීමෙන් තුවාල ලබා 16 හැවිරිදි පුතා රෝහල්ගත කර ඇත.

මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර තුවාල ලැබූ ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයා ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය. 

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සැමියා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 

සැකකාර බිරිඳ  චාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි