නවතම පුවත්

බිරිඳ ලවා ගෙන්වා ව්‍යාපාරිකයා ඝාතනය කරලා

අසංක

අසංක

හංවැල්ලේ නිවසකදී ඊයේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පස් වෙළඳාම් ව්‍යාපාරිකයකු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඝාතකයන් නිවසට පැමිණි අවස්ථාවේදී ව්‍යාපාරිකයා නොසිටි බැවින් ඔහුගේ බිරිඳ බියගන්වා සැමියාට දුරකථන ඇමතුමක් දෙන ලෙස ඝාතනයන් තර්ජනය කර ඇත.

ඔවුන් බිරිඳට පවසා ඇත්තේ දරුවාට හදිසියේ අසනීප වී ඇති බැවින් ඉක්මනින් එන්නැයි පවසන ලෙසයි.

ලද ඇමතුම අනුව ව්‍යාපාරිකයා වහා පැමිණ ඇති අතර ඔහු ගෝලයා ද ගෙන්වා ඇත.

ව්‍යාපාරිකයා නිවසට යත්ම ඝාතකයන් ඔහු හා ගෝලයාට වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන පවත්වයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්