නවතම පුවත්

බිල් ගේට්ස් දික්කසාද වෙයි

අසංක

අසංක

බිල් සහ මෙලින්ඩා ගේට්ස් වසර 27 කට පසු දික්කසාද වීමට සූදානම් වෙයි.

ඔවුන්ගේ විවාහය අවසන් කරමින් සිටින බව සිය නිල සමාජ ජාල ඔස්සේ ගේට්ස් යුවළ ප්‍රකාශ කර තිබේ.

“අපගේ සම්බන්ධතාවය පිළිබඳ විශාල චින්තනයකින් හා වැඩ කිරීමෙන් පසු අපගේ විවාහය අවසන් කිරීමට අපි තීරණය කර ඇත්තෙමු” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ.

මෙම යුවළ 2000 දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම අරඹා ඔවුන්ගේ සුබසාධන සංවිධානය ආරම්භ කළහ.

එතැන් පටන් පදනම ඩොලර් බිලියන 53.8 ක් ගෝලීය සෞඛ්‍ය, දරිද්‍රතාවය පිටුදැකීම හා තවත් බොහෝ දේ සඳහා වැය කර ඇත.

බිල් සහ මෙලින්ඩා දරුවන් තිදෙනෙකුගේ මාපිය යුවළකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්