නවතම පුවත්

බිළිඳුන්ට මව් කුසේදීම කොරෝනා ආසාදනය විය හැකි බව සොයාගැනේ

අසංක

අසංක

 

බිලිඳු දරුවන් මව් කුසේදීම කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව ඉතාලි වෛද්‍ය විශේෂඥයින් පිරිසක් කල අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

ඉතාලියේ අලූත උපන් බිළිදුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම ඉතාලි විශේෂඥයින් පිරිස මෙම අධ්‍යයනය ආරම්භ කර ඇත.

ඒ අනුව මවගෙන් දරුවාට මෙසේ කොරෝනා වෛරසය මව් කුසේදීම සම්ප්‍රේෂණය විය හැකි බැවින් කොරෝනා ආසාධිත මව්වරුන් වෙනුවෙන් විශේෂ අවධ්නායක් යොමුකළ යුතුව ඇති බවද මෙම විශේෂඥයින් සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්