බුරවි ගොඩබිමට ඇතුළු වෙයි

Picture of අසංක

අසංක

බුරවි සුළි කුණාටුව මුලතිව් වෙරළබඩ ප්‍රදේශයෙන් ගොඩබිමට ඇතුළු වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වෙරළබඩ ජනතාව හැකිතාක් ආරක්ෂිත පියවර අනුගමනය කරන හදිසි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.