නවතම පුවත්

‘බුෆේ’ වලින් සිදුවන ආහාර නාස්තිය ගැන හෙළිදරව්වක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ ආහාර අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක බුෆේ ක්‍රමය යටතේ ආහාර අලෙවි කරන ස්ථානවල සියයට 50ක පමණ ආහාර නාස්තියක් සිදුවන බවට අනාවරණ වී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි විද්‍යාඥයෙක් සිදු කළ පරීක්ෂණයකදී ඒ බව අනාවරණය වී ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසුවේ. එලෙස සිදුවන ආහාර නාස්තිය වළක්වා ගැනීම සදහා සියලු දෙනා කටයුතු කළ යුතු බවයි ඔහු සදහන් කළේ.

ආහාර නාස්තියට බලපෑ ඇති තවත් කරුණු කිහිපයක් පිළිබදව පේරාදෙණිය කෘෂි විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මෙලෙස පැහැදිලි කළා.

මේ අතර ලෝක ආහාර දිනය අදට යෙදී තිබෙනවා.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .