නවතම පුවත්

“බෙල්ට් ඇන්ඩ් රෝඩ්” වෙනුවට “ක්ලීන් ග්‍රීන්”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් හෙවත් එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට විකල්පයක් ලෙස නව සංවර්ධන වැඩස⁣ටහනක් හදුන්වාදීමට  ජී හත (G7) කණ්ඩායමේ රටවල් සූදානම් වේ

මෙම නව වැඩසටහන “සුපිරිසිදු හරිතවත් සංවර්ධනයක්” හෙවත් ක්ලීන් ග්‍රීන් ( ‘Clean Green Initiative’ ) යන තේමාව යටතේ හදුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත ..

මේ යටතේ ජීහත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත තිරසාර සහ පරිසර හිතවාදී හරිත සංවර්ධනයක් වෙනුවෙන් වන ව්‍යාපෘති සදහා ආධාර සැපයීමට කටයුතු කෙරෙනු ඇතැයි වාර්තාවේ

ජූනි මස 11 සිට 13 දක්වා පැවැත්වීමට නියමිත ජීහත රාජ්‍ය නායක සමුලුවේදී මේ පිලිබද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අල්ජසීරා පුවත්සේවය වාර්තා කර තිබේ.

කැනඩාව, ප්‍රංශය ,ජර්මනිය ,ඉතාලිය,ජපානය,එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල් ජීහත රටවල් කණ්ඩායමෙි ප්‍රමුඛ සාමාජිකයන් වන අතර යුරෝපා සංගමයද ඊට සම්බන්ධවී සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්