නවතම පුවත්

බෙහෙත් රැගත් විශේෂ ගුවන් යානයක් ඉන්දියාවෙන් එවයි

අසංක

අසංක

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානයක් අද පැමිණ තිබේ.

මෙරටින් කරන ලද ඉල්ලීමකට අනුව ඖෂධ ටොන් 10ක තොගයක් මෙලෙස එවා ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් දැක් වූ මෙම සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රශංසාව පළ කළේ ය.

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!