දම්පත් රණසිංහ
බොදු බල සේනා සංවිධානය විසුරුවා හැරීමට තීරණය කර තිබේ.
ඒ මහමැතිවරණයෙන් පසුවයි.
බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ බව සඳහන් කළේය.