නවතම පුවත්

බොම්බෙ පටිය ඇද්දට පත්තුවෙලා නෑ-ටාජ් සමුද්‍ර හෝටලය බේරුනේ අනුනවයෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ / රමේෂ් වරල්ලෙගම

දෙහිවල නවාතැන්පොලකදී සිය බෝම්බය පුපුරවාගෙන මියගියේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් බව සීසීටීවී දර්ශනවලට අනුව මුලික විමර්ශ්‍නවලදී පැහැදිලිවී තිබේ.

මහනුවර වළම්බඩ පදිංචිකරුවකුවන අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් තව්හිත් ජමාන් සාමාජිකන් සමග ප්‍රහාරයේ සැළසුමට කොළඹට පැමිණ , ප්‍රහාරයට පෙරදින රාත්‍රියේ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය සමග ටාජ් සමුද්‍ර හෝටලයේ නවාතැන්ගෙන ඇත.

අදාල ප්‍රහාර මාලාව ක්‍රියාත්මකවන වේලාවටම උදෑසන 9.00 – 9.30 අතර  ටාජ් සමුද්‍ර ආලින්දයට පැමිණෙන ජමීල් සිය බෝම්බ බෑගයේ වු පටිය කිහිප වතාවක් ඇද තිබේ. ඊට අදාල සීසීටීවි දර්ශ්‍න පටිගතවී තිබෙන බව සදහන්ය.

නමුත් බෝම්බය පුපුරා නොයෑම නිසා ජමීල් නැවත කුලී රථයක නැගී දෙහිවල නවාතැන්පොළට ගොස් ඇත.

බෝම්බය පුපුරායාමේ ප්‍රමාදයෙන් තමන් අත්අඩංගුවට පත්වේයැයි සැකයෙන් ජමීල් නවාතැන්පොළට ගොස් නැවත බෝම්බය සක්‍රිය කිරීමට වෙහෙසවන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක පහළ කරයි. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්