බොරතෙල් බැරලයක මිල , ඩොලර් 100 පන්නයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක වෙළෙපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්වමා ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.

බොරතෙල් බැරලයක මිල 2014 වසරෙන් පසුව ඩොලර් 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය වේ.

මේ වනවිට රුසියාව හා යුක්‍රේනය අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුල තෙල් මිල තවදුරටත් ඉහල යා හැකි බවට අනාවැකි පළවේ .