නවතම පුවත්

බොරුවලට අහුවෙන්න එපා රටේ ආහාර හිඟයක් නැහැ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය අවධාරණය කර සිටී .

ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතු බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා  නිවේදනය කළේ.ය

මෙරට තුළ ආහාර හිඟයක් ඇති බවට ඇතැම් දේශීය හා විදේශීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරය කරමින් සිටින බවත් එවැනි තත්වයක් රට තුල පැතුවා නැති බවත් එම නිවේදනයේ දැක්වේ ..

එමෙන්ම ඇතැම් විපක්‍ෂයේ දේශපාලනඥයන්ද මෙම අසත්‍ය නැවත ප්‍රචාරය කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය .

එම සියළු ප්‍රචාර අසත්‍ය බවත් රට තුළ ආහාර හිඟයක් ඇතිවේ යැයි අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසත් රජය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්