නවතම පුවත්

බොරු කී ස්විස් තානාපති කාර්යාල සේවිකාවට උසාවියෙන් ලැබුණු දඬුවම

අසංක

අසංක

මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට කොළඹ මහාධිකරණය විසින් අද දඩුවම් නියම කළේය.

තමාව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කල බවට ඉදිරි නීතිමය කටයුතු සඳහා භාවිත කිරීමේ අරමුණින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට ඇය අධිකරණය අද වරද පිළිගත්තාය.

ඒ රුපියල් 5,000ක දඩයක් සහ බරපතල වැඩ ඇතිව වසර 02 සිරදඩුවමකි. මෙහිදී වසර 02ක සිරදඩුවම වසර 05කට අත්හිටුවීමටද අධිකරණය විසින් නියෝග කළේය.

මෙම දඩුවම නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්