නවතම පුවත්

භාණ්ඩ 4ක පාලන මිල ඉවතට අසාධාරණ මිල වැඩිවීම් එපා – ජනපති නියෝග

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවල පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

එහෙත් ඒවායෙහි මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

සිමෙන්ති, එල්පී ගෑස්, කිරිපිටි සහ තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර ඊයේ(7) පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි