නවතම පුවත්

මංගල පාප්වහන්සේට ලිපියක් යවලා නෑ – එය ව්‍යාජ ලිපියක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පිළිබඳව චෝදනා කරමින් පාප් වහන්සේට තමා යවනු ලැබුවේ යැයි කියන සමාජ ජාල වල හුවමාරු වන ලිපිය ව්‍යාජ එකක් බව අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටි.

මේ සදහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අදාල ට්විටර් සටහනේ වැඩිදුරටත් දන්වා සිටි.

පාස්කු දා ප්‍රහාරයන් පසුව ඇතිවූ විවිධ සිදුවීම් වලදී මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ක්‍රියාකල ආකාරය නිසා  ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාවට බාධාවක් වූ බව මෙම ලිපියේ සඳහන් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්