නවතම පුවත්

මංගල හා අජිත් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වෙති

අසංක

අසංක

අමාත්‍යවරුන් වන මංගල සමරවීර හා අජිත් පී. පෙරේරා ද සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව මංගල සමරවීර මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ද අජිත් පී පෙරේරා මහතා තාක්ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වී ඇත.

ජනතා වරමට හිස නමමින් මෙම තීරණය ගත් බව ඔවුහු පවසති.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි