මංගල CIDයේ

Picture of අසංක

අසංක

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටී.

ඒ ජනාධිපතිවරණ සමයේදී නීති විරෝධි ලෙස පුත්තලමේ අවතැන් ජනතාව රජයේ මුදල් යොදවා ලංගම බස් රථවලින් ඡන්දය ප්‍රකාශ කිරීමට මන්නාරමට රැගෙන යාම සම්බන්දයෙන් කෙරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.