තවත් කොවිඩ් ආසාදිතයන් 5350 දෙනෙකු ජාතික සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් කර තිබෙ.
පසුගිය 24 – 27 යන දිනවලදී දත්තවලින් මගහැරුණු ආසාදිතයන් පිරිසක් මෙසේ එකතු කිරීමට කටයුතු කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 431,519 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට සක්‍රීය මට්ටමේ සිටින ආසාදිතයන් ප්‍රමාණය 65,146 ක් දක්වා වර්ධනය වී ඇත.