නවතම පුවත්

මගේ බලාපොරොත්තුව ලන්කාවට ලෝක කුසලානය ගෙනඒම – නායක දිමුත් කරුණාරත්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

අපි කණ්ඩායමක් විධියට හොද මානසිකත්වයක ඉන්නවා. ඒ නිසා අපට හොද අවස්ථාවක් තියෙනවා. නැවත ලංකාවට ලෝක කුසලානය ගෙන එන්න. මගේ මගේ බලාපොරොත්තුව ලංකාවට ලෝක කුසලානය ගෙන ඒම යැයි ශ්‍රි ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවැසීය.
එංගලන්තය බලා පිටත්ව යාමට පෙර ශ්‍රි ලංකා ක්‍රිකට් මාධ්‍ය හමුවට එක්වෙමින් අද සවස දිමුත් කරුණාරත්න මේ බව අවධාරණය කළේය.

මේක විශාල අභියෝගයක්. ලොකු අභියෝගයක් තියෙනකොට ජයග්‍රහණය කරන්න ලේසියි. මම නායකයො 4 දෙනෙක් යටතේ ක්‍රිඩා කරලා තියෙනවා. දකුණු අප්‍රිකානු සංචාරයෙදි මට ගොඩක් දේවල් කරන්න ලැබුණා. ලැබණු කණ්ඩායමේ එකමුතුවක් තියෙනවා. දකුණු අප්‍රිකාවට වඩා වෙනස් ටීම් එකක්. නමුත් අවුරුදු 4 එක්දින කරේ නෑ. වර්ඩ් කප් ඒකේ නායකයා කියලා වෙනසක් නෑ. මට වඩා ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයො ඉන්නවා. නායකයො ඉන්නවා. ඔවුන්ගේ සහය මට ලැබෙනවා. දැනට ආරම්භක පිතිකරු භූමිකාවේ තමයි මම ක්‍රිඩා කරන්න බලාපොරොත්තුවෙන්නෙ. යැයි දිමුත් කරුණාරත්න සදහන් කළේය.
අද එංගලන්තය බලා පිටත්ව යන ශ්‍රි ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර දින 10ක පෙරහුරු පුහුණුවීම්වල නිරතවීමට නියමිත අතර ස්කොට්ලන්තය සමග තරග දෙකක් සහ ලෝක කුසලාන පෙරහුරු තරග දෙකකට සහභාගිවීමට නියමිතව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්