නවතම පුවත්

‘මඩකලපුවෙන් චෙන්නායි වෙත ගුවන්සේවයක් අරඹනවා’ – අගමැති

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මඩකලපුව ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇති කර චෙන්නායි සිට මඩකලපුවට ගුවන්සේවා ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

එසේම මෙම කර්මාන්ත කලාපයේ පහසුව සඳහා මඩකලපුවේ සිට කොළඹට එන ගුවන් සේවාවක්ද කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටී

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ එරාවුර්හි පැවති ජනහමුවකදීයී.

එසේම උතුරු නැගෙනහිර හා මොණරාගල, යුද්ධයෙන් විනාශ වු නොදියුණු ප්‍රදේශ ලෙස පිළිගත යුතු ඇති බවත් එම ප්‍රදේශ කඩිනමින් දියුණු කිරීමට ජාත්‍යන්තර සහයද ලබගන්නා බවත් අගමැතිවරයා කියා සිටියේය.

එසේම අම්පාර, මඩකලපුව ප්‍රදේශයේත් කර්මාන්ත කලාපයක් ඇති කරන බවත් කොළඹ සිට මඩකපපුවට යන ගුවන් සේවාව පමණක් නොව චෙන්නායි සිට මඩකලපුවටත්, මඩකලපුවේ සිට කොළඹට එන ගුවන් සේවා ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්