නවතම පුවත්

මඩකළපුවට නිදහස් වෙළෙඳ කලාපයක්

අසංක

අසංක

මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ නව නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.

මේ සඳහා ඉඩම් අක්කර 200 ක් දැනටමත් හඳුනාගෙන ඇති අතර , ඒ සඳහා ආයෝජකයන් සෙවීමේ කටයුතු ආරම්භවී ඇති බවද කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, අමාත්යංශය සඳහන් කර සිටී .

මෙම නව නිදහස් වෙළඳ කලාපය සැකසීමට අදාළ පරිසර ඇගයිම් වාර්තා ලබා ගැනීමටද අවශ්‍ය පියවර ගෙන ඇති බව වාර්තාවේ.

නව නිදහස් වෙළෙඳ කලාපය ස්ථාපිත කළ පසු ඊට අදාළ යටිතල පහසුකම් රජය විසින් ලබා දෙන බවද කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්යංශය සඳහන් කර ඇත.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .