මහරගම හා දෙහිවල ප්‍රදේශවලින් මාලදිවයින් ජාතිකයන් 2නෙකු ඇතුළු 6 දෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය පැවැසුවේ හෙරොයින් මත්කුඩු කිලෝ 4.2ක් ද අත්අඩංගුවට ගත් බවයි.
ලාංකික සැකකරුවන් 4 දෙනෙක් ද ඒ අතර වේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.