නවතම පුවත්

මත්කුඩු ගන්න මන්ත‍්‍රීවරු ගැන ලිඛිතව දෙන්න රන්ජන් අද කමිටුවට

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ කමිටුව අද (22) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

ඒ අනුව අද (22) පෙරවරු 09.30ට එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාටද දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

කොකේන් භාවිත කරන මැතිඇමතිවරුන් තමා සතු සාක්‍ෂි ලිඛිතව ලබා දෙන ලෙස කමිටුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබේ.

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්