නවතම පුවත්

මත්ද්‍රව්‍ය එක්ක ජේලර්වරයෙක් බන්ධනාගාරයේදී මාට්ටු

අසංක

අසංක

දම්පත් රණසිංහ

අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නියාමකවරයකු පොලිස් විශේෂ බළකා අත්අඩංගුවට ගෙන තිබේ.

නියාමකවරයා සතුව තිබී හෙරොයින්, ගංජා සහ මත්පෙති ග්‍රෑම් 51ක් හමුවී ඇත.

ඔහු හසුවී ඇත්තේ විශේෂ කාර්‍ය බළකා නිලධාරීන් විසින් බන්ධනාගාරයේ පැමිණීමේ දොරටුවේදී රැඳවූවන් බැලීමට පැමිණෙන පුද්ගලයන් පරීක්ෂාවට ලක්කිරීමේ දී නියාමකවරයා සතුව තිබූ මත්ද්‍රව්‍ය හමුවී ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්